Photography - ඡායාරූපකරණය

PHOTOGRAPHY AND VIDEOGRAPHY


  • විවිධ කැමරාවන් හදුන්වාදීම, ඒවායේ කොටස් හදුන්වාදීම සහ විවිධ කැමරාවල වෙනස්කම් හදුන්වාදීම
  • Aperture කාච විවරය, Shutter Speed ද්වාර වේගය, ISO සෙන්සරයක හෝ පටලයක ආලෝකය දරා ගැනීමේ ප්‍රමාණය හදුන්වා දීම
  • ඡායාරූපයක් ගැනීමේදී වස්තුවක් නාභිගත කිරීම හෙවත් ෆෝකස් කිරීම, ෆ්‍රේම් එකට හසුකර ගැනීමේදී එම වස්තුව ෆ්‍රේම් එක තුළ තිබිය යුතු තැන් හඳුන්වාදීම
  • කැමරා කෝණ පිළිබඳව හදුන්වා දීම
  • කැමරාවක ඇති shooting Modes (Manual, Aperture priority, shutter priority) හදුන්වාදීම
  • කැමරාවකින් ඡායාරූපයක් ගැනීමේදී නාඹිගත කරන වස්තුවේ සිට පසුපසටත් ඉදිරියටත් ෆෝකස් වන හෙවත් පැහැදිලිව නාභිගත වන දුර ප්‍රමාණය පිළිබදව දැනුවත් කිරීම
  • ටෙලි ෆොටෝ ලෙන්ස්, වයිඩ් ඈන්ගල් ලෙන්ස්, zoom ලෙන්ස්, standard ලෙන්ස්, මැක්‍රො ලෙන්ස්, fish-eye lens ආදිය හදුන්වාදීම
  • ගෘහස්ථ ආලෝකකරණය සහ එළිමහනේ හිරු එළියෙන් ඡායාරූප ගැනීමේදී ආලෝකය හසුරුවන ආකාරය පිලිබදව දැනුවත් කිරීම, white balance හෙවත් ගන්නා පින්තූරයක කහ සහ නිල් පැහැය සමබර කර ගන්නා ආකාරය හදුන්වා දීම
  • මෙය තියරි අවසානයේ සිසුන් ප්‍රැක්ටිකල් සදහා ආයතනයට පැමිණි පසුව හදුන්වා දේ.


SUBJECT FEE

Rs .00



FULL COURSE
(Course Fee)

7500.00


* Exam fees will be added separately. (Info: dl@flits.lk)